ADA
www.ada.lk
2025 ජනවාරි මස 06 වන සඳුදා
ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේ ප්රථිඵලය ජනපතිවරණයට කිසිම සබඳතාවක් නොමැති බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.
“කල්ගිය ප්‍රා දේශීය සභා මැතිවරණයකින් කොහොමද සමස්ත මැතිවරණයක ප්‍රතිඵල තීරණය කරන්නේ. ඌව පළාත් සභා මැතිවරණය තිබුණා 2014දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනුවා. හැබැයි මාස කිහිපයකින් තිබුණ ජනපතිවරණය පරාදයි.
කොහොමද ඒක නිර්දේශයක් වන්නේ ජනපතිවරණයට. ජනපතිවරණයක් කියන්නේ රටක ජනතාවක් එකට ඡන්දය දෙන එකක්. ඇල්පිටිය මැතිවරණය කරන්නේ ඒ ප්‍රදේශයේ සංවර්ධන පිළිබඳ ප්‍රශ්නයක්. ඇල්පිටිය මැතිවරණය ජනපතිවරණයට බලපෑමක් නෑ.”
popular news
පහේ ශිෂ්‍යත්වය නැති කරනවාද නැද්ද ?
තිළිණි පියුමාලිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
උතුරු මැද පළාතේ 2024 තුන්වන වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා
ඊ ට්‍රැෆික් යෙදවුමට පැය 24 කදී ට්‍රැෆික් පැමිණිලි 120 ක්
වසර 13ට පසු ශ්‍රී ලංකා පිතිකරුවෙක්ගෙන් T20 ශතකයක්
ගුවන් හමුදාවේ ගුවන් යානා ඇණිය ශක්තිමත් කිරිමට යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd