අැමෙරිකාව ප්රමුඛව රටවල් 5ක් එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවලිය සඳහා ඉන්දියාව ඡන්දය භාවිත කිරිමෙන් වැළකී සටීම කනගාටුවට කැරුණක් බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාරතමේන්තුව පවසයි
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසන් පවත්වනු ලබන දිනපතා මාධ්‍ය සාකච්චාවට එක්වෙමින් ඊයේ (28) එහි සහකාර මාධ්‍ය ප්‍රකාශිකා මේරි හාෆ් සඳහන් කර තිබුණේ ඉන්දියාව විසින් ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ කනගාටුව ඉන්දීය නිළධාරීවෙත දැන්වු බවයි.
(ඉන්දියා ඇමෙරිකා ටුඩේ වෙබ් අඩවිය ඇසුරෙනි)