ඇමරිකානු තනාපති කාර්යාල නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්රතික්ෂේප කරමින් රටට ඇතුළු වෙයි
කොළඹ, ඇමරිකානු තනාපති කාර්යාල රාජ්ය තාන්ත්රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.
මෙම නිලධාරියා තනාපති වරප්රසාද යටතේ PCR පරීක්ෂණය නොකොට මුදා හල බවයි ගුවන් තොටුපල ආරංචිමාර්ග සඳහන් කර සිටියේ.

popular news
-
Nandana Thursday, 04 June 2020 04:19 PM
Waraprasada walata corona bayai wage
Reply : 0 0
Gamarala Thursday, 04 June 2020 04:46 PM
Diplomat or matimol is not the matter. Idiots coming from the hell. These kind a behaviour must not cover from diplomatic immune. He may have not good education about healthband the human. Just political appointment from Trump. Both aresame meti mole.
Reply : 0 2
Don Thursday, 04 June 2020 07:39 PM
කටුනායක ගුවන් තොටුපොල වහල කියල තමයි ආරංචිය. මෙයා කොහේ ඉඳලද ආවේ. අලි .......න් ආපු එක්කෙනෙක් නිසාද පරීක්ෂණ ප්රතික්ෂේප කරලා තියෙන්නේ?
Reply : 0 1
Kumar Friday, 05 June 2020 12:13 AM
රටේ නීතියට ගරුකරන්නේ නැතිනම් රටට ඇතුල්වෙන්න දුන්නේ මොකද? ගුවන්තොටුපොළ වසා ඇති බව නේද මහජනයාට කිව්වේ. අමෙර්කානුවන්ට බයද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

