තමන්ට ලබාදුන් වසර හයක සිර දඬුවමට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ ඇපෑලක් ගොනු කළේය.
අභියාචනාව සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය ලක්ෂ 2ක ශරීර ඇප දෙකක් මත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදා හැරීමටට නියෝග කළාය.