නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම වැළැක්වීම අරමුණින් දිවයින තුල පනවා ඇති ඇඳිරි නිතී තත්ත්වය මත මහජනතාවට ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා පොලීසිය මැදිහත්ව වි තිබේ.
ඒ අනුව රෝග තත්ත්වයන්, විදුලිය බිඳ වැටීම්, ජල සැපයුම් බිඳ වැටීම් සහ ඖෂධ අවශ්‍යතාවයන් සහ සහාය ලබා ගත යුතු වෙනත් සමාජ අවශ්‍යතාවයන් දැනුම් දීමට පහත සඳහන් දුරකථන අංක 03 උපයෝගී කර ගන්නා ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එම දුරකථන අංක වන්නේ : 119 / 011-2444480 / 011-244448081