ඇඳිරි නීතියත් සමග ආණමඩුව නගරය දැඩි පාලු ස්වභාවයක් ගෙන ඇති අයුරු දැක ගත හැකි විනි.
කොවිඩ් 19 ( කොරෝනා ) වසංගතයත් සමග පුත්තලම දිස්ත්රික්කයට පැනවු පොලිස් ඇඳිරි නීතියත් සමග අද ( 18) දින සවස 4.30 පසුව ආණමඩුව නගරය පාලුවට ගොස් තිබුණේ මේ ආකාරයටය .
මෙම හේතුවෙන් රැකියාවලට ගොස් නිවෙස් වලට යාමට බස් රථ හෝ ගමනාගමන පහසුකම් නොමැතිව ජනතාව අපහසුතාවයන්ට ලක්වි තිබෙනු ද දැකගත හැකි විනි.