පුත්තලම ප්‍රදේශයට පනවා ඇති ඇඳිරි නීතියට ගරු නොකරමින් ක්‍රියා තරන සියලු පිරිස් වෙත නිරෝධායන නීතිය යටතේ දැඩි දඩුවම් ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
විශේෂයෙන් තම වාහන ආදිය මඟින් ඇඳරි නිතිය කාල සිමාව තුළදි ගමන් බිමන් ගියහොත් එම වාහන නිරෝධායන නීතිය යටතේ පොලිස් භාරයට ගන්නා බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අද (18) පැවති කොරෝනා මර්දන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.