බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්ක වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත.
ඒ අතර ගිගුරුම් සහිත වැසි සමඟ පැ.කි.මි. 70-80ක පමණ කෙටි කාලීන තද සුළංද ඇති විය හැකිය.