ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළද තොග වෙළෙදාම් සඳහා විවෘත කෙරුණා.
පෑලියගොඩ මැනිං තොග වෙළෙඳපොළට එළවළු තොග විශාල වශයෙන් අද දිනයේදී ලැබි තිබේ.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙද සංකීර්ණයටද මත්ස්‍ය තොග විශාල වශයෙන් ලැබෙමින් තිබෙන ආකාරය දැක ගැනීමට පුළුවන.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘතව පවතින වේලාවන් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් නිසා වෙළෙදුන් අපහසුතාවට පත් වි තිබේ.
මේ අතර කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තොග වෙළෙදාම් සඳහා අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.