ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිල සංචාරයක් සඳහා විශේෂ කාර්ය බලකාය මුලස්ථානය කඳවුර වෙත පැමිණි අතර විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා විසින් ආරක්ෂක ලේකම් තුමා පිළිගනු ලැබිය.
මේ සඳහා වැඩ බලන පොලිස්පති සි.ඩි වික්‍රමරත්න මහතා සහභාගිවු අතර මෙතුමන්ලා පිළිගැනිම සඳහා හා ගෞරව කිරිමට පරික්ෂණ පෙළපාලියක්ද වර්ණවත් ව සුදානම් කර තිබුණි.