ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා ඔහුගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව සඳහන්ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තිරණයකට අනුව ඔහුගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි.