ආපදාවට පත් ප්‍රදේශවලට සහන සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 12ක මුදලක් කඩිනම් සහන සඳහා රජයෙන් ලබා දි ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.
අද (25දා) ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ දි පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසිය.
එමෙන්ම හඳුනාගෙන ඇති නාය යෑමේ අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාව සඳහා නිවාස ලබා දිමේ වැඩසටහනක් ද දියත් කිරිමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා සඳහන් කළේය.