ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත්කළ සිවිල් සාමාජිකයින් තිදෙනාගේ නම් අද (11දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ අතර එම නම් සියල්ල පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.
ආචාර්ය ජයන්ත ධනපාල , අහමඩ් ජාවිඩ් යූසුෆ් , නාගනාදන් සෙල්වක්කුමාරන් මහත්වරැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජිකයින් ලෙස පත්කර ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ , කථානායක කරැ ජයසුරිය , විපක්ෂනායක ආර් සම්බන්ධන් , අමාත්‍ය තලතා අතුකෝරල , අමාත්‍ය මහින්ද සමරසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ , පාර්ලිමෙන්තු මන්ත්‍රී බිමල් රත්නායක යන මහත්ම මහත්මීන් ව්‍යවස්ථා සභාවේ අනිකුත් සමාජිකයින් වේ.