අහුංගල්ල පොලිස් වසමේ වැලිවතුගොඩ, බලපිටිය ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
තුවාලකරු බලපිටිය රෝහටල ඇතුලත් කර ඇති අතර, ඔහු බලපිටිය, වැලිවතුගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු බවත් වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්දයෙන් මෙතෙක් අනාවරණය නොමැති අතර අහුංගල්ල පොලීසිය වැඩිදුර විම්රශන පවත්වනු ලබයි.