අලව්ව නගරයේ වෙළඳසැල් 19 ක සේවය කරන පුද්ගලයන් 27 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී ඒ හේරත් මහත්මිය පැවසුවාය.
පසුගිය 12 වැනිදා අලව්ව වෙළඳසැල් ආශ්‍රිතව 500 දෙනෙකුගෙන් සිදුකල පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවන් අද (15) ලැබීමෙන් පසු මෙම ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනාගෙන ගෘහස්ථ නිරෝධනයට ලක් කිරීම කටයුතු කරන බවත් අලව්ව නගරයේ එම ආසාදිතයින් සිටි වෙළඳ සැල් වසා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පැවසීය.
අලව්ව අධිකාරි මුදියන්සේ