අපි ජාතියක් ලෙස පරදින පිරිසක් නොවන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා පවසයි.
පවතින තත්ත්වය අනුව රටේ ජනතාව අවදියෙන් හා සුපරික්ෂාකාරිව සිටිනම් මෙය හැකි ඉකිමනින් විසඳිය හැකි බවද යුදහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කොරෝනා මර්දනය කිරිම වෙනුවෙන් අද (17) පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.