වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය මීට වසරකට පෙර විද්වතුන් පෙන්වා දුන් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. කෙසේ වෙතත් ඒ සඳහා මුහුණ දීමට රජය වැඩපිළිවෙලක් සකස් නොකළ බවත් අමාත්‍යවරයා ඊයේ (15දා) පැවැසීය.
ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙම අර්බුදයේ හරි මැද ශ්‍රී ලංකාව හරි මැද සිටින බවත් එහි අනාගතය මීට වඩා දරුණු විය හැකි බවද අමාත්‍යවරයා පැවැසීය.