පවතින රජය කටයුතු සැලසුම් කරන්නේ විද්‍යාත්මක හා තාර්තික ආකාරයෙන් බව රාජ්‍ය අමාත්‍ය එස්.බී දිසානායක මහතා සඳහන් කරයි. අද (19) පෙරවරුවේ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අපේ නව සන්ධානයේ නායකයා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලේකම් බැසිල් රාජපක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ ත්‍රිපුද්ගල එකතුවෙන්. මේ පක්ෂයේ ගමන් මග පැහැදිලියි විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ දැවැන්ත සංවිධාන ශක්තියෙන් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරන්න මේ වෙද්දි විශේෂ වැඩපිලිවෙලක් සකස් කරනවා. පවතින රජය සැලසුම් කරන්නේ විද්‍යාත්මක හා තාර්කික විදිහට කියලා සඳහන් කරන්න කැමතියි.