අද (21) සවස වන විට අනුරාධපුර බන්ධනාගාරය තුළ රැදවියන් නොසන්සුන්කාරි ලෙස හැසිරිමත් සමඟ එහි යම් කලබල ගතියක් ඇති වි තිබේ.
එත් සමඟම බන්ධනාගාරය තුළ යම් ගින්නක්ද ඇති වි ඇති අතර එය මැඩපැවැත්විමට ගිනි නිවන හමුදාව ඇතුළු අදාළ අංශ මේ වන විට ක්රියාත්මක වෙමින් පවති.මිට දින කිහිපයකට පෙර මෙම බන්ධනාගාරය තුළින් කොරෝනා රෝගියෙකු හමුවි ඔහු නිරෝධනායනය කටයුතු සඳහා යොමු කිරිමද සිදු විය.