දේශපාලන පලිගැනිම් පිළිබදව සොයා බැලු ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කර තිබෙන නිර්දේශ බල රහිත කිරිමේ රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර යන මහත්වරු විසින් ඉදිරිපත් කල පෙත්සම් සලකා බැලිම ලබන 25 කැඳවිමට අභියාචනාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම් අභියාචනාධිකරණය සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි අද කැදවිනි.