අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා සෑම දෙනාගේම සහාය අපේක්ෂා කරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණත්, පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන බවයි. එසේම වංචාව හා දූෂණය පිටු දැකීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරයි.