අධිවේගයේ අන්තරායක ලෙස මෝටර් රථයෙන් ගමන් කළ පුද්ගලයන් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම වාහනයේ මුල් අයිතිකරු, ඉන් අනතුරුව වාහනය ලබාගත් අයගේ පුත්‍රයා මේ වන විට අධිවේගී පොලීසියට පැමිණ ප්‍රකාශ ලබාදෙමින් පවතින බව පොලීසිය කියයි.
එසේම වාහනය ගමන් කර විට සිය ශරීර අංග වාහනයෙන් එළියට දමමින් ගමන් කළ පුද්ගලයන් නම් වශයෙන් හඳුනාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.