අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත්කළ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, ශ්‍රි ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය යළි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කරන ලෙස අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවැසූහ.
මෑතකදී සිදුකළ ආයතන ගැසට් කිරිමේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති එම විශ්වවිද්‍යාල දෙක අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
මේ කරුණ සම්බන්ධයෙන් අස්ගිරි සහා විහාර පාර්ශ්වයේ මහා සංඝ සභාවේදී පැවැති සාකච්ඡාවේදී එම ආයතන දෙක නැවතත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කළ යුතු බවට තීරණය කර තිබේ.
හේරත් ඒ්කනායක