මහනුවර අධිකාරිගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නියුතු සේවිකාවන් 14 දෙනෙකුට කොවිඩ් වෛරස ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
එම ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
ෂේන් සෙනෙවිරත්න