දුම්රිය අධීක්ෂණ සේවාවට ඇතිව තිබෙන ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා අද (25දා) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
දුම්රිය ස්ථානාධිපති, එංජින් රියදුරන්, අධීක්ෂණ නිලධාරීන්, පාලකවරුන්, නියාමකවරුන් මෙම වර්ජනයට එක්වීමට නියමිතය.