අද රාත්‍රියේ සිට ඉදිරි දින වලදී දිවයිහ හරහා සුළඟේ වේගය තරමක් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් ඌව, සබරගමුව උතුරුමැද හා දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වෙයි.