ශ්‍රී ලංකාව පුරා මේ වන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හා පවතින ගැටලුකාරී තත්ත්වය මත ‘අද’ දිනපතා පුවත්පත ඉදිරි දින හතරේද එනම් (24,25,26, හා 27දා) මුද්‍රණය නොවේ.
කෙසේ වෙතත් ‘අද’ පුවත්පත හරහා දිනපතා පළවන ලිපි හා තවත් පුවත් රාශියක් අද පුවත්පතේ නිල අන්තර්ජාල ප්රකාශනය වන www.ada.lk හරහා පාඨක ඔබ වෙනුවෙන් ගෙන ඒමට අප මේ වන විටත් සැලසුම් සකස් කර තිබේ.