දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
උතුරු-මැද ,මධ්‍යම සහ සබරගමුව පලාත් වල අද සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වයඔ,බස්නාහිර සහ දකුණු පළාත් වලට පැතිර යයි.
වයඔ.බස්නාහිර ,මධ්‍යම,සබරගමුව පලාත් වල සහ ගාල්ල,මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මී.මි 100ක පමණ තද වැසි ඇති විය හැකි අතර උතුරු -මැද සහ උව පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී 75 පමණ තරමක තද වැසි ඇති වේ.