විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියෝග කර තිබේ.
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට බලපෑම් කිරීම සහ විනිසුරුවන්ට චෝදනා කළැයි නීතීපති ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.