Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සමක් සළකා බලමිනි.
ඔවුන් සිය පෙත්සම් මගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා කැබිනට් මණ්ඩලයේ කටයුතු කටයුතු අත්හිටුවමින් කෝවේ වොරෙන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙම පෙත්සම් පසුගිය 30 දා අද දිනයේදී සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
මෙම පෙත්සම් නැවතත් එළැඹෙන 12 දා විභාග කිරීමට නියමිතය.
popular news
dasun Monday, 03 December 2018 03:42 PM
Hats off for appeals court. Very correct decision.
Reply : 213 230
lion Monday, 03 December 2018 03:46 PM
සත්‍ය ජයගනී අති ගරු විනිසුරුතුමන්ලට ජාතියේ ප්‍රණාමය
Reply : 348 389
Kapwa Monday, 03 December 2018 04:19 PM
Go home and enjoy the retirement , return all the robbed money before we come to you.
Reply : 153 119
Raawana Monday, 03 December 2018 04:31 PM
"තණ්හාය ජායතී ශෝකෝ - තණ්හාය ජායතී භයං
Reply : 66 6
Karuna Monday, 03 December 2018 04:34 PM
Is this the end of Gamarala regime, Gamarala forgot the beginning, So he is at the end
Reply : 73 6
Champa Monday, 03 December 2018 04:39 PM
Very good very good. I like this NOW. මහින්දව නවත්තන්න ඕනේ කොහොම හරි. මට අද උදේ තමයි ඔක්කොම හරියට click වුනේ. බැසිල්ගේ කූට උපක්‍රම දැන් පේනව. මුළු රටම බොරු මැතිවරනෙකට අත්සන් ගන්නවා. උද්ඝෝෂණ කරවනවා. කථානායකතුමාට විරුද්ධව උද්ඝෝෂණ කරවනවා. මෙහෙම කරන්නේ රාජපක්ෂලා මහින්දයි බැසිලුයි නාමලුයි කොටි ඩියස්පෝරාව එක්ක දාල තියෙන deal එක වහන්න. රනිල් කරපු දේම මෙගොල්ලොත් කරනවා. දැන් TNA එක bypass කරලා කෙලින්ම කොටි එක්ක වැඩ. චන්දෙට යන්න හදන්නේ කොටි සල්ලි වලින්. දැනටම කොටි ඉල්ලීම් දෙනවා. මහවිරු සමරුව කරන්න දුන්න. දෙමල මිනිස්සු පවා පුදුම වුනා. ඊළඟට කරුණ තර්ජනය කරලා දවස් දෙකෙන් සිංහලය පොලිස්කාරයෝ දෙන්නෙක් මැරුව. අද වෙනකම් මට ඇහුනේ නැහැ මහින්ද හෝ හිටපු ඒකාබද්ධ විපක්ෂේ කට හොල්ලනවා. රනිල් ඉන්නකොට වුනා නම් කොහොමද? මාධ්‍යත් තමන්ගේ අතේ. ඊළඟට පුදුම වේගෙකින් හිරේ ඉන්න කොටි නිදහස් කරන්න යනවා. ඊලඟට ප්රචණ්ඩත්ව එනවා. ඊට පස්සේ වෙන්නේ ඉස්සර වගේ සිංහල දේශපාලකයෝ ඝාතනය වෙන එක. උතුරේ සහ දකුණේ මිනිස්සු ඔක්කොම බය වෙනවා. මේක තමයි චන්දෙ කාලෙට හදන්න හදන වාතාවරණය. මේවට විරුද්ධව කතා කරපු මිනිස්සු අද මහින්දට බයේ කට වහන ඉන්නවා.
Reply : 165 186
Champa Monday, 03 December 2018 04:54 PM
බැසිල්ගේ දේශපාලන කුමන්ත්රණයේ කිහිප තැනක plan කරපු විදිහට වැඩේ වුනේ නැහැ. පලවෙනි එක තමන්ට පක්ෂපාති අග්‍රවිනිශ්චයකාරයෙක් දාගන්න එක. නම හැමෝම දන්නවා. ඒක බැරිවුනා. එහෙම කෙනෙක් අද හිටිය නම් කොහොමද? දෙවෙනි එක කථානායකතුමාව තමන්ගේ ග්‍රහණයට ගන්න එක. ඒක බැරිවුනා. කථානායකතුමාට මොන තරම් දේවල් කලාද? වෙන එකක් තියා පාර්ලිමේන්තුවේ මහලේකම් සහ staff එක පවා හරවා ගෙන කථානායකතුමා කියන විදිහට වැඩ කරන්න එපා කියල කිව්වා. මේවා කලේ බලය නැතුව. හිතපු විධිහට රනිල්ව බය කරගන්නවත් අරලියගහමන්දිරෙන් එලියට දාගන්නවත් බැරි වුනා. ඒ විතරක්ද අහෝසි කරපු පාර්ලිමේන්තුව නැවත පිහිටුවන්න අග්‍ර වින්ශ්චයකාරවරයාගේ IO එක නිසා පුළුවන් වුනා. ඒ විතරක්ද දිව්‍යලෝකේ යන්න හිටපු ගමරාල දිව්‍යලෝකේ ගියෙත් නැහැ. බලය හරියට නැතුවත් තමයි මේවා කලේ. බලය හරියට තිබුන නම් කොහොමද? හැමදාම කියනවා වගේ ලංකා දෙරණ අමුතු බලවේග තියන තැනක්. මේ පොලොව ආරක්ෂා කරන නොපෙනන බලවේග තියෙනවා. ඒ හින්දා රටට සිද්ද වෙන්න තියෙන අනතුරු වලක්වනවා. මහින්ද මිනිස්සුන්ගේ ආදරේ අවභාවිතා කරනවා. ඒ හින්ද මහින්දගේ ගමන් නවත්තන්න ඕනේ. ඇත්තටම ඒකත් මේ විදිහට ගිහින් උසාවියෙන්ම නවතියි.
Reply : 0 4
Deepal Nirosh Monday, 03 December 2018 07:22 PM
අධිකරණ තීන්දුවට ගරු කිරීම රට වැසි සැවොගේම යුතුකමක්. හැබැයි ජවිපෙ ගෙන ඒමට සූදානම් කර තිබූ 20 වන වයවස්ථා සංශෝධනය ඇතුළු තවත් රටට අහිතකර ගිවිසුම් කිහිපයක් ක්‍රියාත්මක වීම වැළකුණේ හිටපු අගමැති ඉවත් කර මහින්ද මැතිතුමා අගමැති කරවීම නිසයි. අධිකරණ වාරණ තීන්දුව තාවකාලික පසුබෑමක්, දැන් කළ යුත්තේ හැකි ඉක්මනින් හඑ මැතිවරණයක් ලබා ගැනීමයි.
Reply : 5 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd