අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි.
අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මෙම යෝජනාව ගෙනවිත් එය සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇති බව එහි ප්රකාශකයෙක් පැවැසීය.