ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් ඔහු දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.
If #FakePM @PresRajapaksa has any honour and decency left in him, he must resign now. #EndCouplk #ConstitutionalCrisisLK #lka #Democracy — Mangala Samaraweera (@MangalaLK) November 13, 2018
If #FakePM @PresRajapaksa has any honour and decency left in him, he must resign now. #EndCouplk #ConstitutionalCrisisLK #lka #Democracy
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
Champa Tuesday, 13 November 2018 07:52 PM
නිකම් වැඩක් බලා ගන්නවද? හිටපු ජනාධිපතිතුමාට අපහාස කරන්න හිතන්නවත් එපා. හොඳින් කියන්නේ. අපි නැඟී හිටියේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය වෙනුවෙන් සහ ජනාධිපතිගේ පිස්සුවට එරෙහිව මිසක් UNP එකවත් රනිල්වත් හොඳ හින්ද නෙමෙයි. ඕගොල්ලෝ ගෙදර යවන්න ඕනේ තොග ගානට. හැබැයි ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින්. පහුගිය සති දෙකේ ඉගෙන ගන්න ඇතිනේ බලය නැති වුනාම කොහොමද කියල? රටේ කලබලයක් ඇති නොවුනේ මිනිස්සු නිශ්ශබ්දව සහ සාමකාමීව හිටපු නිසා මිසක් UNP එකට සහයෝගෙට නෙමෙයි. ඒ හින්ද දේශපාලන පලි ගැනීම නවත්තල මනුෂත්වයට මුල් තැන දීල හැසිරෙන්න ඉගෙන ගන්න තව ටික කාලයි තියෙන්නේ. ඒ හින්ද නිකම් උඩ පනින්න එපා. අර පලිගන්න අටවපු උසාවි වලින් වෙන වැඩක් ගන්න. මම දැක්ක මිනීමැරුම් නඩු අවුරුද 20ක්ද කොහෙද අහනව. තව දරුන්වන්ට කෲරකම් කරපු නඩුත් එහෙමයි අවුරුද 15-16 අහනව. ඔය අලුත් විශේෂ උසාවි වලින් ඒ නඩු වෙන් කරලා අහන්න ගන්න. දේශපාලන පලිගැනීම් වලට ආයේ යන්න එපා. ජනතාව හිටපු ජනාධිපතිතුමාව කීයටවත් ඇත අරින්නේ නැහැ කියන එකත් මතක තියා ගත්තොත් හොඳයි.
Reply : 0 0
Duminda Tuesday, 13 November 2018 09:32 PM
Illa as wenna neme SLFP eken iwath wee pohottuwata giya nisa manthree kamath thathiwenna haki SLFP eka ta kondan ඇත්නම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd