Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට ද්‍රවිජ ජාතික සන්ධානය තීරණයක් ගෙන නැතැයි විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා 'අද'ට පැවසීය.
ආණ්ඩුව පවත්වාගෙන යෑමට සහාය ලබාදෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්, තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු ආරාධනයකට අනුව හිටපු ජනාධිපති නිල නිවසට අද (30දා) පෙරවරුවේ ගොස් ඔහු හමු වූ බවත්, එහිදී ආණ්ඩුවට සහාය දීම සම්බන්ධව කිසිදු එකඟතාවක් ඇති නොවූ බවත් සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.
popular news
සතයපාල Tuesday, 30 October 2018 10:02 PM
මුදලට විකිණෙන අපේ නිවට මහජන නියොජිතයන්ට විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහාතා හොද ආදර්ශයකී. ඔහුට මේ අවස්ථාවේ තමන්ගේ පරම්පරා හතකට ඇති වෙන්න ධනය උපයන්න තරම් අවස්ථාවක් ලැබුණු නමුත් ඔහු එය තම පයට පෑගෙන දුවිලි පොදක් තරම්වත් නොසලකා දෙමළ ජනතාවගේ අභිමානය හා අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නට ක්‍රියා කරනබව පෙනේ.
Reply : 3 13
lion Wednesday, 31 October 2018 04:57 AM
මේ ඉන්න වඳ වීගෙන යන මහත්තයෙක් . ආත්ම ගරුත්වයක් තියෙන වයසට ගියත් කොන්ද පන තියෙන ශිෂ්ට සම්පන්න මහත්තයෙක්.
Reply : 0 4
rocky Wednesday, 31 October 2018 05:34 AM
ප්‍රතිපත්ති පාවා නොදුන් මිනිසකු ලෙස ඔහුට ගවුරවය හිමිවීම සුදුසුය.
Reply : 0 5
Champa Wednesday, 31 October 2018 05:37 AM
ෂිකේ. බෙදුම්වාදියගෙන් උදව් ඉල්ලුව ආණ්ඩුවක් හදන්න. මිනිහ බැහැ කිව්වා? මේවා අහන කොට තමයි සිංහල අපිට වුනත් හිතෙන්නේ අපේ මිනිහට ප්‍රතිපත්තියක් නැති වුනාට දෙමල මිනිහට ප්‍රතිපත්තියක් තියෙනවා කියල. ලැජ්ජයි. මහින්ද කිව්වා නම් රට බේර ගන්න ආණ්ඩුව වෙනස් කරන්න දෙමල බෙදුම්වාදියගෙන් උදව් ඉල්ලනවා කියලා සිංහල මිනිස්සු කියයි තව අවුරුද්දක් අපි දුක් විඳින්නම්. බඩ ගින්නේ වුනත් ඉන්නම්. ඒත් ඔය වැඩේ නම් කරන්න එපා කියලා. සිංහල අපි හොඳ නම්බුකාර මිනිස්සු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. කන්න නැත්නම් බඩගින්නේ ඉන්නවා. හැබැයි තණකොළ කන්නේ නැහැ.
Reply : 0 0
Champa Wednesday, 31 October 2018 05:05 PM
Hello “Ada” team, I am little surprised. People say the electronic media no longer air “alternate views.” I thought it is the same with print media. For a moment I thought my comments might not published.
Reply : 0 0
Champa Wednesday, 31 October 2018 05:47 AM
මෛත්‍රී කලේ බොරුවක් හිටපු ජනාධිපතිතුමා. මිනිහ දන්නව පාර්ලිමේන්තුව ඔය තියෙන විදිහට ඔබට කවදාවත් බහුතරය හදා ගන්න බැහැ කියලා. අනිත් එක අර NCM වගේ ශ්‍රීලනිප චන්ද ඔක්කොමත් ඔබට නොලැබෙන්න වැඩ කරලත් ඇති. ජනාධිපති ඕක කලේ ඔබව ජාත්‍යන්තරව සහ දේශීයව අප්‍රසාදයට පත් කරන්න සහ ඔබව පාවිච්චි කරලා එයාගේ රනිල් එක්ක තියෙන වෛරය පිරිමහ ගන්න. එකම එක point එකක් තියෙනව ඔබට බහුතරය නැති වුනොත්.
Reply : 0 0
Raawana Wednesday, 31 October 2018 07:46 AM
කන්න අවශ්‍ය උනාම, මුන්ට කබරයාත්,තලගොයා වෙනවා.බහුතරයක් ඉන්නවනම්,මොකටද එක එකා පස්සේ යන්නේ..?යහපාලනය එක්ක බුදියාගන්න බැරි එවුන්,දැන් කොහොමද යුඇන්පී ගෙම්බෝ එක්ක ආණ්ඩු කරන්නේ..?මේ රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන මේ අමනයින්ට දඬුවම් කරන්න උඩ ඉන්න දෙවියන්ටවත් බැරිද..?
Reply : 0 0
rocky Wednesday, 31 October 2018 01:08 PM
සම්බන්දන් මහත්තය `දෙමල සිංහලයෙක්`. එයාගේ සපෝර්ට් එක ඉල්ලුවේ `සිංහල දෙමළෙක්` වෙන්න ඕන!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd