පුරාවිද්‍යා විද්‍යා ස්ථානය වීමත් සමග අගමැති කරපු ප්‍රකාශය පිළිබඳ කනගාටු වෙනවා වගේම නීතියත් මුලුමනින්ම වෙනස් කිරීමට සැරසෙන බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කර සිටියි.
ඇමතිවරු විවිධ ප්‍රකාශ සිදු කරත් විනාශ වුණු පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධව කිසිදු අදහසක් නොදක්වන බවත් වැරද්දට සම්බන්ධ අයවලුන්ව ආරක්ෂා කරන නමුත් පුරාවිද්‍යා නීතිය අනුව කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ඔහු සදහන් කර සිටියේය.