අගමැතිවරයා විසින් කැදවා තිබෙන සාකච්ඡාව සදහා තමන් ඇතුලු මන්ත්‍රිවරුන් සහභාගි නොවන බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පැවසිය.
ඒ මහතා බව පැවසුවේ අගමැතිවරයා කැදවා තිබෙන සාකච්ඡාව සදහා අද (2) සහභාගි විම පිළිබදව අප කළ විමසිමකදිය.
වැඩිදුරටත් අදහස් දැක්වු හකිම් මහතා කියා සිටියේ සමගි ජනබලවේගය ලෙස එම රැස්විම සදහා සහභාගි නොවිමට තිරණය කර ඇති බවත් ඒ පිළිබදව සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කිරිමට පියවර ගෙන ඇති බවද පැවසිය.
මහේෂ් කිර්තිරත්න