කොවිඩ් දේහයන් භුමිදානයට අවසර දෙන බවට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්රකාශයට ස්තූතිය ප්රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
එම වචනය ඉක්මනින් ක්රියාවට නැංවෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් යුක්තිය වෙනුවෙන් පෙනි සිටි සැමට තම පක්ෂයේ හෘදයාගම ස්තූතිය ප්රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.