පසුගිය මාස කිහිපයේ ළමුන්ට සිදුවන කෘෘරත්වය සම්බන්ධ හිංසනවල යම් වැඩි වීමක් දක්නට ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර තිබිණ. එමෙන්ම ආන්දෝලාත්මක ආකාරයේ ළමා අපයෝජන සිදුවීම් කිහිපයක්ද මෑතකාලීනව වාර්තා විය.
ඇමෙරිකාවේ උතුරු කැරොලිනාහී කාන්තාවක් සති තුනක කාලයක් නිවසෙන් බැහැරට නොගියත් කොරෝනා රෝගයට ගොදුරුව ඇති බවට වන පුවතක් මේ දින වල අන්තර්ජාතික මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. නිවසෙන් බැහැරව නොගිය ඇයට මෙම වෛරසය ආසාධනය වන්නට ඇත්තේ ඇය විසින් නිවසට ගෙන්වා ගත් ආහාර ද්‍රව්‍ය හා අත්‍යාවශ්‍ය භාණ්ඩ හරහා වන බවටයි විශ්වාස කරන්නේ.
Read Moreදෙමාපියන් ලෙස ළමුන් තුළ පවතින දක්ෂතා හා අදක්ෂතා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. මෙවර අපගේ අවධානය යොමුවන මාතෘකාව තුළින් ඔබට එහි වැදගත්කම මෙලෙස වටහා දෙනු ලබන්නේ FLIP Foundation ( Focus Literacy Improvement by Practice ) ආයතනයේ සම අධ්‍යක්ෂිකා ගෝතමී රාජපක්ෂ (B.Ed(UG)/ Dip. in Teaching /Dip. in S.N.E) විසිනි.
Read Moreභාෂාව හා සන්නිවේදන කුසලතාද දරුවාගේ සංවර්ධනයට තීරණාත්මක බලපෑමක් කරයි. සමාජානුයෝජනයට හා තමා ජීවත්වන පරිසරය සමග මනා සබඳතාවක් පවත්වා ගැනීමට මෙය මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම තමාගේ හැඟීම්, දැනීම්, අවශ්‍යතා ප්‍රකාශ කිරීමට භාෂාව උපකාර වේ. ජීව විද්‍යාත්මකවද භාෂාව කෙරෙහි බලපෑමක් ඇත.
Read Moreසෑම කාන්තාවක්ම හොඳ ගෘහණියකි. තම නිවසේ සමාජිකයන්ගේ අාහාරපාන හා පෝෂණය කෙරෙහි තීරණ ගැනීමේ වැඩිම හැකියාව ඇත්තේද කාන්තාවටය. අද අපි ඔබට හඳුන්වා දීමට උත්සාහ ගනුයේ නිවසේ සෞඛ්‍යාරක්ෂිත බව පවත්වාගෙන යාම සඳහා වූ රහසකි. මේ ඒ පිළිබඳව ප්‍රවීණ ටොලමියානු ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතාගෙන් අප කළ විමසීමකි.
Read Moreඔබත් ඔබගේ දරුවන්ගේ ගැටලුවලට තනිව විසඳුම් සොයන අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කරන කාන්තාවක් නම් මේ උපදෙස් සායනික මනෝ චිකිත්සක/කථිකාචාර්ය ’The Helping Hand’ මානසික සෞඛ්‍ය රෝහලේ අධ්‍යක්ෂ තාරු පරණවිතාන මහත්මියගෙනි.
Read Moreඑළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ ඔබ ගේදොර අලංකාර කිරීමට, ආහාරපාන මිලදී ගැනීමට, අලුත් ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට ඇතුළු කාරණා සඳහා වෙළෙඳසැල් වෙත යයි. එහිදී පාරිභෝගිකයන් කූට වෙළෙඳ උපක්‍රමයන්ට හසුවන අවස්ථා මෙන්ම ඔබට වාසිදායක අවස්ථා මඟහැරී යන අවස්ථාද දැකිය හැක. මෙම සාප්පු සවාරි යෑමට පෙර ඔබ විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව අද අප ඔබට ගෙන එන්නෙමු.
Read Moreබොහෝ කාන්තාවන් ජිවිතයේ අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යෑමේදී තමාටම ආවේණික විශ්වාස හා ඇදහීම් පද්ධතියක් පවත්වාගෙන යනු අප දැක තිබේ. එම ඇතැම් දේ හිතකර වන අතර, ඇතැම් දේ අහිතකර වේ.
Read Moreපවුලේ සාමාජිකයන්ගේ ගැටලු තුළදී කාරණා දෙකක් ඉස්මතු වෙනවා. ඒ පවුල සහ ගැටලු. මෙහිදී පුද්ගලයාගේ මනස තුළ ඇතිවන ගැටලු වගේම පුද්ගලයාට බාහිර සමාජය සමග තිබෙන ගැටලු තිබෙනවා. පුද්ගලයාට රැකියාව සම්බන්ධ ගැටලු තිබෙනවා. අපිට සාමාන්‍යයෙන් වැඩියෙන් දැනෙන ගැටලුවක් තමයි මගේ මනසින් මට ඇතිවන ගැටලු සහ මගේ පවුලෙන් මට ඇතිවන ගැටලු.
Read Moreලංකාවේ තරුණ ජනගහනයෙන් 1/3ක් කිසියම් හෝ රැකියාවක නිරත වේ. සේවා නියුක්තියෙන් 1/10ක් රජයේ රැකියාවලද, 9/10ක් පෞද්ගලික රැකියාවලද නිරත වේ. වර්තමානයේ මෙරට යැපුම් කාන්තාවන්ගේ ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවී තිබේ. එවන් පරිසරයක නිවසේ හා රැකියාවේ කටයුතු සමබරව කරගෙන යෑමේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට ඇයට අනිවාර්යයෙන් සිදුවේ.
Read Moreකේන්දරයෙන් හෝ වාස්තු පරීක්ෂාවක් සිදු කිරීමේදී බොහෝවිට ඔබට බලපාන ග්‍රහ අපල හෝ වාස්තු දෝෂ පිළිබඳව සඳහන් වේ. ඇතැම් කායික හා මානසික ගැටලු සම්බන්ධයෙන් ඇතැමෙකු මැණික් ගල්, යන්ත්‍ර මන්ත්‍ර, බලිතොවිල්, යාගහෝම යනාදිය සිදුකිරීමට උපදෙස් දෙයි.
Read Moreශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික හා ජාත්‍යන්තර උපදේශකයන් සමග මධ්‍යම කළමනාකරණය සඳහා උපදේශන වැඩසටහනක් සංවිධානය කිරීමට කාන්තා කළමනාකරණ ආයතනය (Woman In Management) කටයුතු යොදා තිබේ.
Read Moreඇතැම් අවස්ථාවලදී අමතක වෙනවා කියන කාරණය සාමාන්‍ය වීමට හැකිය. නමුත් එය සාමාන්‍ය තත්ත්වයට එහා යන්නේ නම් ගැටලුවක් විය හැකිය. බොහෝ විට අමතක වීම වයසට යාමත් සමග වර්ධනය වීමක් දැකගත හැකිය.
Read Moreඉඟුරු යනු අනාදිමත් කාලයක පටන් ආසියා කලාපයේ රටවල භාවිත වන ඖෂධීය පැළෑටියකි. යුරෝපයට ආසියාවෙන් හඳුන්වා දෙනු ලැබූ මුල්ම කුළුබඩුව වනුයේ ඉඟුරුය. බොහෝ රෝගවලට ඉඟුරු ඔසුවක් ලෙස භාවිත කරනු ලැබේ.
Read Moreබොහෝ දෙනෙක් මේ සඳහා බටහිර ජ්‍යෝතිර්වේදයේ යම් යම් ක්‍රියාපිළිවෙත්, පිළියම් තිබෙන බව නොදනිති. එබැවින් කුඩා දරුවන් සිටින දෙමවුපියන් වෙනුවෙන් මෙම ගැටලුව සඳහා සුළු සුළු පිළියම් කිහිපයක් ගෙන ඒමට අප තීරණය කළෙමු.
Read Moreඅපි ඕනෑම කෙනෙක් සැපසේ, සුඛෝපභෝගීව, දුකක් නොමැතිව ජීවත් වීමට කැමැතියි. නමුත් අප සුඛෝපභෝගී ජීවිතයක් අපේක්ෂාවෙන් හතර වටේටම ණය වෙනවානම්, දරා ගන්න බැරි තරමටම බැංකුවලට සහ විවිධ ආයතනවලට ණය වෙලා එවැනි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න උත්සහ කරනවා නම් එය ඉතා අසාර්ථක ප්‍රයත්නයක්.
Read Moreඅතීතය ගැන නොතැවෙන්න, අනාගතය කෙරෙහි නොබැඳෙන්න, වර්තමානය පිළිබඳ සිහියෙන් පසුවන්න කියා බුදුන් වහන්සේ වරක් ප්‍රකාශ කර තිබෙනවා. පසුතැවිලි නොවන සිතක් සාදාගත් කෙනෙකුට බොහෝ සතුටින් ජීවත් වීමට පුළුවන්.
Read Moreඕනෑම කෙනෙකුගේ ජීවිතයට සුව නින්දක් ලැබීම භාග්‍යයකි. එහෙත් ඇතැම් කෙනෙකුට සුව නින්දක් ලබාගැනීම සඳහා බාධා ඇති වේ. ඒ සඳහා බලපාන නොයෙකුත් කායික හා මානසික හේතුන් තිබිය හැකිය.
Read Moreකාලයක් තිස්සේ සමාජයේ මුල් බැසගෙන තිබෙන යම් යම් කරණාවන් ගත් විට රට කෙතරම් දියුණු වුවත්, තවමත් ඇතැම් පිරිස් එම මිථ්‍යා මත බැහැර කිරීමට අකමැත්තක් දක්වති. සැබැවින්ම අප එසේ විය යුතුද? සාම්ප්‍රදායික මතිමතාන්දර මතම අප ජීවිතය පවත්වාගෙන යා යුතුද?
Read Moreමනෝ විද්‍යාවට අනුව තීරණ ගන්නවා කියන්නේ අපි ළඟ තිබෙන විකල්ප හැකියාවන් කිහිපයක් අතර විශ්වාසයක් හෝ ක්‍රියාමාර්ගයක් තෝරා ගැනීමේ ප්‍රතිප්‍රජානන ක්‍රියාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. තීරණ ගන්නවා යනු බුද්ධිමය ක්‍රියාවලිය සම්බන්ධ කොටසක්.
Read More“වැරදි සිදුවීම මිනිස් ගතියකි. සමාව දීම දේව ගතියකි” යනු පැරණි කියමනකි. කෙසේ වුවද, නිවැරදිව දිවි ගෙවන්නේනම්, කිසිවෙකුගෙන්වත් සමාව ගන්නට සිදුවන්නේද නැත. තමා අතින් වැරදි සිදුවෙනවා යැයි සිතේ නම්, එම වැරදි නිවැරදි කරගෙන, ජීවිතය ජය ගන්නේ කෙසේද යන කාරණය සම්බන්ධව අද අපි ඔබව දැනුම්වත් කරන්නෙමු.
Read Moreවර්තමානයේ බොහෝ කාන්තාවන් තම දරුවන් ප්‍රසූත කිරීමට සූදානම් වීමේදී ජ්‍යෝතිර්වේදීන් වෙත ගොස් සුබ වේලාවන් නැකැත් බලා ඒ සඳහා සුදුසු වේලාවන් හා දිනයන් වෙන්කර ගැනීමට පුරුදුව සිටිති.
Read Moreස්ත්‍රියකගේ ජීවිතයේ විවිධ අවධීන් සොඳුරු ලෙස නිරූපණය කෙරෙන කතා මාලාවක් ලෙස %ඈන්^ කතා මාලාව හැඳින්විය හැකිය. කැනේඩියානු ජාතික ලේඛිකා ලුසී මෝඩ් මොන්ටිමොගරි නම් කතුවරිය විසින් රචනා කරන ලද මෙම කතා මාලාව කතා අටකින් සමන්විත වන අතර, මෙය සිංහලයට පරිවර්තනය කළේ ප්‍රවීණ පරිවර්තකයන් දෙපළක් වන ප්‍රේමසිරි මාහිංගොඩ සහ ප්‍රභාත් මිරිහාගල්ල යන මහතුන් විසිනි.
Read Moreඔබ කිසිවිටකත් තවත් අයෙකුගෙන් ප්‍රශංසා පිළිගැනීම අවශ්‍ය යැයි සිතන්නට එපා. ඔබ මෙලොවට පැමිණ ඇත්තේ කාගෙන්වත් ප්‍රශංසා ලැබීමට නොවේ. ඔබ පැමිණ ඇත්තේ ලෝකයට යමක් ලබාදීමටයි. ලෝකයට යහපතක් කිරීමටයි.
Read Moreදැරියකගේ ජීවිතයේ දෙවැනි ඉපදීම ලෙස සලකන්නේ ඇය මල්වරවියට පත්වීමයි. එකී සංසිද්ධියේදී ඇගේ පවුලේ මව ඇතුළු වැඩිහිටියන් විසින් පළමුව සිදුකරනු ලබන චාරිත්‍රයක් ලෙස සැලකෙනුයේ ඇගේ මල්වර නැකතට අනුව කේන්දරයෙන් පලාපල විමසා බැලීමයි.
Read Moreවිටින් විට අපගේ ජීවිතය වෙත අභියෝග එල්ල වන විට, ඒවායෙන් අප පසුබසින අවස්ථාද බොහෝ තිබේ. එහෙත් එම පසුබෑම් පරාජයට ලක්කිරීමට නම් අප සුබවාදී සිතිවිලිවලින් අපගේ සිත පුරවා ගත යුතුය. ඇමෙරිකානු ජාතික නෝමන් වින්සන්ට් පීල් විසින් රචනා කරන ලද %The Power Of Positive Thinking^ ග්‍රන්ථය, අප සිත, සුබවාදී සිතිවිලිවලින් පුරවා ගැනීමට ඉවහල් වන මාහැඟි ග්‍රන්ථයකි. මෙය පරිච්ඡේද දහ හතකින් යුක්ත වන අතර, ඒවා අතර, තමා පිළිබඳව විශ්වාසයෙන් යුක්ත වීම, තමාගේම සතුට නිර්මාණය කරගන
Read Moreසෘණාත්මක සිතුවිලි කියන්නේ ජීවිතය ආපස්සට ගෙන යන්න පුළුවන් භයානක දෙයක්. ඔබ නිතර “මගේ ජීවිතය අසාර්ථකයි, මට කිසිම දෙයක් නැහැ, මට තමයි මේ හැම ප්‍රශ්නයක්ම තිබෙන්නේ, මගේ ජීවිතය කරදරවලින් පිරිලා, ඇයි මට නැත්තේ වැනි සෘණාත්මක සිතුවිලිවලින් පිරුණු කෙනෙක් නම් ඔබ, ඔබේ ජීවිතයේ ගමන් කරන්නේ ආපස්සටය. අපගේ සිතුවිලිවලට පුළුවන් අපගේ ජීවිතය සාර්ථක කර ගන්න වගේම අසාර්ථක කර ගන්නත්. ඒ නිසා ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට අද අපි තීරණය කළා.
Read More