01) The New York times (ද නිව්යෝක් ටයිම්ස්)
ආරම්භය 1851 සැප්තැම්බර් 18, දිනපතා පුවත්පතකි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි The New York Times Company මගින් ප්‍රකාශයට පත්කරයි.
02) The sun (ද සන්)
ආරම්භය 1896 මැයි 04 දිනපතා පුවත්පතකි.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන්හි Daily Mail and General Trust විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
එඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑ
03) The Guardian (ද ගාර්ඩියන්)
ආරම්භය 1821 මැයි 05
දිනපතා පුවත්පතකි.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන්හි Guardian News and Media විසින් ප්‍රකාශයට පත්කරන ලදී.
04) The Sydney Morning Herald (ද සිඩ්නි මෝර්නින් හෙරල්ඩ්)
ආරම්භය 1831 අප්‍රේල් 18
දිනපතා පුවත්පතකි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි Fairfax Media මෙහි හිමිකාරීත්වය දරයි.
ffffffffffffffffffffffffffffffffff
05) USA Today (යූ.එස්.ඒ ටුඩේ)
ආරම්භය 1982 සැප්තැම්බර් 15
දිනපතා පුවත්පතකි.
ඇමරිකාවේ වර්ජීනියා හි Gannett Company මෙහි හිමිකාරීත්වය දරයි.
06) The Daily Telegraph (ද ඩේලි ටෙලිග්රාෆ්)
ආරම්භය 1855 ජුනි 29
දිනපතා පුවත්පතකි.
බ්‍රිතාන්‍ය යේ ලන්ඩන් හී Telegraph Media Group විසින් මෙහි හිමිකාරීත්වය දරයි.
යයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයය
07) The Hindu (ද හින්දු)
ආරම්භය 1878 සැප්තැම්බර් 20
දිනපතා පුවත්පතකි.
ඉන්දියාවේ චෙන්නායි හි The Hindu Group මෙහි හිමිකාරීත්වය දරයි.