ශ්‍රී ලංකා නිල සංචාරයේ අවසන් දිනය ගත කරමින් සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර පූජා නගරයේ සංචාරයකට එක්විය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහා බෝදිය වැඳ පුදා ගැනීමට එක්වූ අතර අටමස්ථානාධිපති හිමි අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වී තිබේ.

0 comments

Leave a Reply

Post Comment