රික්ටර් මාපාංකයේ 7.7ක ප්‍රභලත්වයක් සහිත භූ කම්පනයකින් හා රික්ටර් මාපාංකයේ 6.4ක ප්‍රභලත්වයකින් යුත් දෙවැනි භූ කම්පනයද ඇතුළත්ව භූ කම්පන දෙකකින් මියන්මාරය සෙලවි ගියේය.

මෙම භූ කම්පාවල ප්‍රභලත්වය චිනයට මෙන්ම තායිලන්තයටත් දැනි ඇති අතර තායිලන්තයේ බැංකොක් නුවර ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක්ද කඩා වැටිමට ලක්ව තිබේ.

තායිලන්තයේ ඉදිකරමින් පැවැති ගොඩනැගිල්ල කඩා වැටිමෙන් පුද්ගයන් 43ක් අතුරුදන්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

 

0 comments

Leave a Reply

Post Comment