ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන නායක ස්ටීවන් ස්මිත් සුවිශේෂි කඩයිමක් පසු කර යෑමට අද(29දා) සමත් විය.
ඒ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් දිවියේ 10,000 ලකුණ ලබා ගැනීමට සමත් වීමෙණි.
Leave a Reply