ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (28දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

අවුරුදු 30ට අඩු මරණයක්, අවුරුදු 30-59 අතර මරණ 01ක්, අවුරුදු 60ට වැඩි මරණ 02ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

0 comments

Leave a Reply

Post Comment