
ඩිම්බකෝෂයේ තිබූ කිලෝ පනහක ගෙඩියක් සාර්ථකව ඉවත් කරයි
කාන්තාවකගේ ඩිම්බකෝෂයක අසාමාන්‍ය අයුරෙන් හටගත් කිලෝග්‍රෑම් 50.8ක්වූ විශාල ගෙඩියක් ( ටියුමරයක්) සැත්කමක් මාර්ගයෙන් සාර්ථකව ඉවත් කිරීමට හැකිවූ බව ඉන්දියාවේ දිල්ලි නුවර ඉන්ද්‍රප්‍රාශ්ත ඇපලෝ රෝහලෙන් වාර්ථා වේ.