දේශබන්දු තෙන්නකොන් මහතාව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන එනු ලබන යෝජනාව ජයග්‍රහණය කරවීමට විපක්ෂය සහය දෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මහනුවර අද(25දා) පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
Leave a Reply