සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ව ධුරයෙන් ඉවත් කිරීමේ ​යෝජනාවක්  අද(25දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව භාරදී ඇත.

0 comments

Leave a Reply

Post Comment