කොළඹ කොටහේන ප්‍රදේශයේ අද (21දා) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

 

0 comments

Leave a Reply

Post Comment