බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව හා හපාහළාන්නරුව දිස්ික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර හා පුත්තලම දිස්ත්‍රික්කවල හා වෙරළබඩ ප්‍රදේශවල  උදෑසන කාලහේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

 

0 comments

Leave a Reply

Post Comment