ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ප්රකට ව්යාපාරික නායිකාවක් වන කිමර්ලි ප්රනාන්දු මහත්මිය පත්කර තිබේ.
ඇය ඊයේ (16දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ. බැංකු ක්ෂේත්රය තුළ කැපී පෙනන චරිතයක් වන ඇය ඩෙල්මේජ්, වැලිබල් වන් හා රිචඩ් පීරිස් යන සමාගම්වල අධ්යක්ෂිකාවක් ලෙසද කටයුතු කරයි.
