ADA
www.ada.lk
2025 ජනවාරි මස 22 වන බදාදා
71 වන ජාතික දින සැමරුම් උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04දා) පෙරවරුවේ ගාලුමුවදොර පිටියේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි.
මෙහිදී ත්‍රිවිධ හමුදා,පොලිස්, සිවිල් ආරක්ෂක බළකා, ජාතික ශිෂ්‍යභට බළකා ආචාර පෙළපාලි හා විවිධ පාර්ශ්වගේ ඉදිරිපත් කිරිම් පැවැත්විණ.
මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්, විදෙස් තානාපතිවරු ඇතු`එ රාජ්‍ය තාන්ත්‍රිකයින්, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතු`එ සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි
රනිල් ඉන්නේ තමන්ගේම ගෙදර, හේමා ප්‍රේමදාස හා ගෝඨා නිල නිවෙස්වලින් ගිහින්
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Matalan Monday, 04 February 2019 02:12 PM
1948 නය නැති රටක් සුද්ද අපට භාර දුන්න. අද තත්වය බොහොම බියකරුය. එක පුරවැසියෙක් ලක්ෂ 5 කට නය කරලා තියෙන්නේ. නිදහස නොලැබුනානම් හොදයි කියල හිතෙනවා. සුද්ද යටතේ හොද විනයක් හා පරිපලයක් තිබුන. 1965 පසුව අපේ ආත්මාර්ථකාමී පාලකයෝ රට විනාශ කල. අපි කොහොමද නිදහස සමරන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd