සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබා දි ඇති උපදෙස් පිලිපදමින් අ.පො.ස උසස්පෙල විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් අද (12) දින විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.
විභාගය ආරම්භ විමට ප්‍රථම විභාග ශාලා වෙත පැමිණි සිසු සිසුවියන්ට සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විභාග ශාලාව වෙත ඇතුලත් වන ලෙස විභාග ශාලාධිපතිවරුන් සහ පොලිස් නිලධාරින් උපදෙස් ලබාදෙනු ලැබුහ.
අ.පො.ස උසස්පෙල විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන කරා පැමිණිමට ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.



